Please Donate for this campaign


English | தமிழ் | සිංහල | Français | español | हिंदी | বাঙালি | 中國 | русский | اردو | العربية | Deutsch | Kiswahili | Türk | Melayu


එක්සත් ජාතීන් වෙත කෙරෙන හදිසි ආයාචනයයි: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කරන්න

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට විරුද්ධව යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ, සහ වර්ග සංහාරයේ යෙදුනු අපරාධකරුවන් හා ඒ අපරාධ සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහාත්, දඬුවම් දීම සඳහාත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) හමුවට පමුණුවන ලෙස ලොව පුරා වෙසෙන මෙහි පහත අත්සන් තබන අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමු.

දේශීය යාන්ත්‍රණයක් හෝ දෙමුහුන් යාන්ත්‍රණයක් හෝ දෙමළ ජනතාවට යුක්තිය ඉටු කර දෙන්නේ නැති බව අපේ තදබල විශ්වාසයයි. ඊට අමතරව, ජාත්‍යන්තර අපරාධ කළ මේ අපරාධ කරුවන් සත්‍ය හා ප්‍රතිසන්ධානකොමිසමක් මගින් යුක්තිය හමුවට ගෙන ආ නොහැකි බව අපේ විශ්වාසයයි.


අපේ ඉල්ලීමට උපස්ථම්භක වීම පිණිස පහත දක්වන සාධක හා කරුණු ඔබේ සැලකිල්ල සඳහා යොමු කරමු:


Please Sign


Signer's Information
Name:*  
Email:   
Country:*  

Verify Your Signature

Code:  
Enter the code shown above:*  
   
   


Contact: pmo@tgte.org

Click here to watch: "Sri Lanka's Killings Field" by UK Channel 4

Click here to read: Genocide Resoultion By Northern Provincial Coucil
 
 
 
Copyright © 2015 Transnational Government of Tamil Eelam. All rights reserved.